*සෑම වසරකදීම සිල් ඇත්තන්ට ළමා නිවාස /වෙදිහිටි නිවාස යන ආදීයට දානයක් පිළියෙළ කර දීම සිදු කෙරේ.
*සාම වස්කරකදීම ශිෂත්වයට,අ.පො.ස සා/පෙලට හා උසස් පෙලට පෙනී සිටින සිසුන් සදහා සෙත්පිරිත් හා බෝධි පුජා කටයුතු සිදුකෙරේ..
*වෙසක් සතිය තුල එක් දිනක මල් දන්සලක් පවත්වනු ලැබේ...