මූලික වූ අය

එවකට ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ගිහි ප්‍රධානාචාර්යව සිටි ලසන්ත රංජීව මහතා ගේ අදහසකට අනුව දහම් පාසලේ ප්‍රධාන ප්‍රධානාචාර්ය හිම ඕගස්පේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් හිත්තැටිය රාජ මාහ විහාරයේ  නායක ස්වමීන් වහන්සේ වන මාටර හම්බන්තොට දෙදිසාවේ ප්‍රදාන සංඝ නායක ගොඩගම චූලාලංකාර නායක ස්වමීන් වහන්සේ අනුශාෂකත්වයෙන් ප්‍රථම සභාපති වශයෙන් අසංක මහතාද , ලේකම් වශයෙන් රමේෂ මෙනවියද සංවිදායක තනතුර සදහා ලසන්ත ගුරු මහතාද පන පොවමින් 1998.04.04 දින සුබ මොහොතින් අප මුතුහර ළමා සමාජය ආරභා වූ වගයි.