ඩෙංගු මර්දන කටයුතු

2003 වසරේ ජුලි මාසයේදී හිත්තැටිය ගම්මානය තුල ඩෙංගු මර්දන වැඩසටහනක් කරන ලදී මෙහිදී p:h:i මහත්වරුන් හා දෙමාපියන් ,ළමයින් ඇතුළුව කන්ඩායම් 5 කට බෙදී  හිත්තැටිය ග්‍රාමය ආවරණය වන පරිදි ගෙයින් ගෙට ගොස් ඔවුන් දෙනුවත් කිරීම හා ජලය රැදෙන ස්ථාන මදුරු කීටයන් රැදෙන ස්ථාන විනාශ කිරීම හා ඒවාට උපදෙස් දීම සිදු කළහ.