අපේ දැක්ම

මුදු බව ,තුලිත බව, හරවත් බව, රසවත් බව, තුලින් ලස්සන ලෝකයක් බිහි කිරීම

අපේ ප්‍රදේශය

ශ්‍රී ලංකා වේ අභිමානවත් මාතර පුරවරයේ හිත්තැටිය ග්‍රාමවසමේ පුංචි අපි

අසිරිමත් මාතර නගරය

මාතර නගරයේ සුන්දරත්වය

අපේ පන්සල

හිත්තැටිය රාජමහා විහාරයේ සුන්දරත්වය

නවම් මස පහන් පුජාව

පහන් 10000ක් ලාවා අප ළමා සමාජය විසින් පවත්වනු ලැබූ පින්කම් මාලාව

ගිනිමැල සංදර්ශනය

අප ළමා සමාජය හා කුරුණෑගල ළමා සමාජය හා එක්ක පවත්වන ලැබූ ගිනිමැල සංදර්ශනය

වීදි දරුවෝ

2010 සමස්ත ලංකා 2 වන ස්ථානය ලබා ගත වීදි දරුවෝ නාට්‍ය