අපේ දැක්ම
මුදු බව ,තුලිත බව, හරවත් බව, රසවත් බව, තුලින් ලස්සන ලෝකයක් බිහි කිරීම
අපේ ප්‍රදේශය
ශ්‍රී ලංකා වේ අභිමානවත් මාතර පුරවරයේ හිත්තැටිය ග්‍රාමවසමේ පුංචි අපි
අසිරිමත් මාතර නගරය
මාතර නගරයේ සුන්දරත්වය
අපේ පන්සල
හිත්තැටිය රාජමහා විහාරයේ සුන්දරත්වය
නවම් මස පහන් පුජාව
පහන් 10000ක් ලාවා අප ළමා සමාජය විසින් පවත්වනු ලැබූ පින්කම් මාලාව
ගිනිමැල සංදර්ශනය
අප ළමා සමාජය හා කුරුණෑගල ළමා සමාජය හා එක්ක පවත්වන ලැබූ ගිනිමැල සංදර්ශනය
වීදි දරුවෝ
2010 සමස්ත ලංකා 2 වන ස්ථානය ලබා ගත වීදි දරුවෝ නාට්‍ය
පොදුරාජ්‍ය මණ්ඩල සමුළු රථ පෙරහරට අප ළමා සමාජයේත් සුබ පැතුම්
අද දින සවස් යාමයේ මටර නගරයට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩල සමුළු රථ පෙරහරට අප ළමා සමාජයේ සාමාජිකයන් එකතු වී එහිදී කැලිප්සෝ (calipso) අංගයක් ඉදිරිපත් කරන ලදී.
මුතුහර තුලින් අලුත් වැඩක්
1876 මුතුහර ළමා සමාජය විසින් 2013.03.09 වන දින රුපවාහිනී සංස්ථාවේ පටිගත කිරීම සදහා නවතම අකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කළේය.1876 මුතුහර ළමා සමාජයේ සාමාජිකයන් 3නෙක් හා සාමාජිකාවන් 2 නෙක් හා එක්ව කරන ලද මෙම වැඩසටහන සදහා යොදා ගනු ලැබූ තාල වාද්‍ය භාණ්ඩ කිහිපයකි .පෙරදිග තාල භාණ්ඩ ලෙස ගැට බෙරය ,පහතරට බෙරය,තම්මැට්ටම,තාලම්පට ද බටහිර පන්නයේ තාල වාද්‍ය භාණ්ඩ ලෙස cajon ,wood blocks, kongo යන තාල වාද්‍ය භාණ්ඩ යොදා ගන්න ලදී .මේ අතරින් බටහිර පන්නයේ වාද්‍ය භාණ්ඩ සියල්ලම අප විසින් නිවසේදී නිපදවා ගත් ඒවාය.
සුබ උපන්දිනක් වේවා
ආදී ශිෂ්‍ය සංගමය 1876 මුතුහර ළමා සමාජය....









