1876 මුතුහර ළමා සමාජය විසින් 2013.03.09 වන දින රුපවාහිනී සංස්ථාවේ පටිගත කිරීම සදහා නවතම අකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කළේය.1876 මුතුහර ළමා සමාජයේ සාමාජිකයන් 3නෙක් හා සාමාජිකාවන් 2 නෙක් හා එක්ව කරන ලද මෙම වැඩසටහන සදහා යොදා ගනු ලැබූ තාල වාද්‍ය භාණ්ඩ කිහිපයකි .පෙරදිග තාල භාණ්ඩ ලෙස ගැට බෙරය ,පහතරට බෙරය,තම්මැට්ටම,තාලම්පට ද බටහිර පන්නයේ තාල වාද්‍ය භාණ්ඩ ලෙස cajon ,wood blocks, kongo යන තාල වාද්‍ය භාණ්ඩ යොදා ගන්න ලදී .මේ අතරින් බටහිර පන්නයේ වාද්‍ය භාණ්ඩ සියල්ලම අප විසින් නිවසේදී නිපදවා ගත් ඒවාය.
මුතුහර තුලින් අලුත් වැඩක්